Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Sinhala Articles
Beauty
ඇස් යට කළුවීම වැළැක්වීමේ මාර්ග ඔබත් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ හේතු මඟ හරවා ගනිමින් තමන්ගේ ඇස් ප්‍රවේසම් කර ගන්නට උත්සාහ ගත යුතුයි. ඒ සමඟම ඇස් යට කළුවීම වළක්වාගැනීම සඳහා නිවෙසේදී ම ඉතාම සරල, පහසු ක්‍රම අනුගමනය කරමින් කළ හැකි ප්‍රතිකාර විධි ද රාශියක් තිබෙනවා. අද අපගේ අවධානය යොමු වන්නේ ඇස් යට කළුවීම වළක්වා ගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි ප්‍රතිකාර විධි සම්බන්ධවයි.
Beauty
ගර්භණී භාවය ස්ත්‍රියකගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක්. මෙහිදී සෑම මවක්ම බලාපොරොත්තු වන්නේ ආරක්ෂිත ගර්භණී භාවයක් පහසු ප්‍රසවයක් මෙන්ම නිරෝගී දරු සම්පතක්. ගර්භණී කාලය තුළ විවේකීව සිටීමෙන් පමණක් මේ සියල්ල ලැබෙතැයි ඔවුන් අපේක්ෂා කරයි. නමුත් මෙම අවධියේදී කායික මෙන්ම මානසික සැහැල්ලු භාවය ද අත්‍යවශ්‍යයි.
Beauty
හෙයාකට් එකකින් තමන්ගේ මුහුණට කොණ්ඩයට ලස්සන පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් මෙහිදී නිවැරැදිව තමන්ගේ මුහුණේ හැඩය කොණ්ඩේ ස්වභාවය හඳුනාගෙන හෙයාකට් එක කිරීම ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුයි. බොහෝ විට අප මෙහි ඉදිරිපත් කරන හෙයාකට් විලාසිතා තුළින් ඔබ වඩාත් පි‍්‍රය කරන ඔබටම ගැළපෙන නවතම හෙයාකට් පිළිබඳව කිසියම් අදහසක් ගන්නට හැකිවේයැයි අප විශ්වාස කරනවා.
Beauty
සෑම කොණ්ඩයකටම ආවේණික වූ ස්වාභාවික හැඩයක් තියනවා. එය වෙනස්කර තමන්ට අවශ්‍ය හැඩය ලබා ගැනීමට තමයි හෙයාර් ඩ්‍රයර් එකක් භාවිත කරන්නෙ. හැබැයි මේ සඳහා හොඳ හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා.
Beauty
තරබාරුව අද බොහෝ දෙනකු පීඩාවට පත් කරලන තත්ත්වයක් බවට පත්වෙලා. මෙය බොහෝ ලෙඩ රෝගවලට අත වනන තත්ත්වයක්. මෙම තත්ත්වය වළක්වන ආයුර්වේද ප්‍රතිකර්මයක් ගැනයි මේ සඳහන් කරන්නට සූදානම් වන්නේ. මෙය හඳුන්වන්නේ උද්වර්තන ප්‍රතිකාර වශයෙන්.
Beauty
ඔයාගේ Balance එක කොයි තරම් හොඳද ? ඔයාට පුලුවන්ද තනි කකුලෙන් තත්පර 20ක් හිටගෙන ඉන්න. නැත්නම් විනාඩියක්.. ඇස දෙකත් වහගෙන.. පුලුවන්ද?
Beauty
ස්වාභාවික කොණ්ඩය වෙනස් කරන්න වගේම තෙත් කොණ්ඩය වියළා ගැනීමටත් හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා. ඉස්සර ගෘහණියන් මේ සඳහා රූපලාවණ්‍යාගාරයක සහය පැතුවද දැන් ඒ කාලය හෙයාර් ඩ්රයරය නිසා ඉතිරියි.
Beauty
ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටකි. එම නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙන නිසා අධිකව දහදිය දමයි. දහදිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්රශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමය.
Beauty
දෙහි පළුවක් ගෙන කුරුලෑ ඇති ප්‍රදේශයේ මෘදු ලෙස අතුල්ලන්න. දෙහි වල ඇති සිට්රික් ඇසිඩ් විසින් කුරුලෑවන් ඇති කරන බැක්ටීරියා වර්ග විනාශ කරන අතර දෙහි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයට හැකියාව තිඛෙනවා කුරුලෑ හේතුවෙන් සමෙහි ඇති වී තිඛෙන රතුගතිය අවම කිරීමට. දෙහි
Beauty
රෝස මල් පෙතිවලින් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන හා ආහාර රසකාරත් නිපදවයි. ඇතැම් ඔෟෂධීය සත්කාරවලදීත් රෝස පෙති යොදා ගනියි. මෙතරම් ප්‍රයෝජනවත් රෝස මල් ඔබට ක්‍රම රැසකින්ම පිළියෙල කර ගන්නත් පුළුවන්.
Beauty
රෝස මල් පෙතිවලින් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන හා ආහාර රසකාරත් නිපදවයි. ඇතැම් ඔෟෂධීය සත්කාරවලදීත් රෝස පෙති යොදා ගනියි. මෙතරම් ප්‍රයෝජනවත් රෝස මල් ඔබට ක්‍රම රැසකින්ම පිළියෙල කර ගන්නත් පුළුවන්.
Beauty
රූපලාවණ්‍ය ගැන රුව ලස්සන කරන ක්‍රම ගැන සියලු දේ කාන්තාවන්ට විතරක්ද? ඇත්තම කතා කළොත් බොහෝ විට රූපලාවණ්‍ය කිව්වොත් අප හිතන්නේ එය කාන්තාවන්ට සීමා වූ දෙයක් හැටියටයි. එක් අතකින් එය පිරිමි පාර්ශ්වයට කෙරෙන අසාධාරණයක්.
Beauty
රූපලාවණ්‍ය ගැන රුව ලස්සන කරන ක්‍රම ගැන සියලු දේ කාන්තාවන්ට විතරක්ද? ඇත්තම කතා කළොත් බොහෝ විට රූපලාවණ්‍ය කිව්වොත් අප හිතන්නේ එය කාන්තාවන්ට සීමා වූ දෙයක් හැටියටයි. එක් අතකින්
Beauty
රූපලාවණ්‍ය ගැන රුව ලස්සන කරන ක්‍රම ගැන සියලු දේ කාන්තාවන්ට විතරක්ද? ඇත්තම කතා කළොත් බොහෝ විට රූපලාවණ්‍ය කිව්වොත් අප හිතන්නේ එය කාන්තාවන්ට සීමා වූ දෙයක් හැටියටයි. එක් අතකින් එය පිරිමි පාර්ශ්වයට කෙරෙන අසාධාරණයක්.
Beauty
දුර්වල හා අවපැහැ ගැන්වුණු හිසකෙස් සඳහා කළ හැකි සුදුසුම ස්වාභාවික සත්කාරයක් ලෙස හෙනා සත්කාරය හඳුනාගත හැකිය. ස්වාභාවික මරතොණ්ඩි ශාකයේ කොළවලින් හෙනා කුඩු සාදා ගනියි. එම හෙනා කුඩුත් සමඟ බිත්තර සුදු මදය, දෙහි යුෂ, තේ කහට, කෝපි කහට, යෝගට්, විටමින් ඊ, බීට්රූට් ඉස්ම හෝ කෝමාරිකා ස්වල්පයක් වුවද එකට මිශ්‍ර කර තලපයක් සේ සාදා හිස මුදුනේ සිට පටන්ගෙන හෙනා සත්කාරය ආලේප කර ගත හැකිය
Beauty
ඔබ මුහුණ පිරිසිදු කිරීමට සමට ගැළපෙන Face wash හා Clenser භාවිත කිරීමට පුරුදු වී සිටී නම් මෙම නිෂ්පාදන දිනපතා උදයේ හා සවස් කාලයේ ආලේප කර පිරිසිදු කර ගන්න. එමෙන් ම මුහුණ හා හිසකෙස් පිස දැමීමට වෙන ම තුවා 02 ක් භාවියට ගන්න. කාර්යාලයට හෝ උදයේ නිවසින් පිටතට යන ඔබ නැවත සවස ආ පසුව අනිවාර්යෙන් ම මුහුණ Face wash හෝ Cleanser වර්ගයකින් පිරිසිදු කර Toner තැවරීම සිදු කළ යුතුයි.
Beauty
කළු,සුදූ තලෙළු ඕනෑම කෙනෙක් ඉමහත් වෙහෙසක් දරන්නේ තමන්ගේ රූපය තවත් ඔපනන්වීමටය. අද ඉතාම වේගවත්ව දියුණු වන රටක් තුල ජිවත්වන අප සැම අවිවේකි ජිවිතයකින් පිරී ඇත තමන්ගේ රූපය තවකෙක්ගේ සිත් ඇද ගන්නා පෙනුමක් කර ගනීමට අවිවෙකී ජිවිතය තුළ කාලයත් සහ මුදලත් වෙන් කර ගැනිමට අප කවුරුත් පසු බට නෙවේ. එම වටිනා කාලය සහ මුදල්වන බව අප කිහිපවිටක්ම සිතා බැලිය යුතුය. මන්ද අද කෘතිම රසායනික ද්‍රව්‍යන් ගෙන් යුතු ඉතා ක්ෂණික ප්‍රථිඵ්ල ලැබෙන ආලේපන වර්ග බොහෝය.
Beauty
ෂැම්පු, කන්ඩිෂනර්,ඔයිල් වර්ග හා විවිධ රෑපලාවන්ය නිපයුම් සුලභ වර්තමානයේ ඒ වැනි තත්වයක් උදා වි ඇත්තේ ඇයි? මොහොතකට සිතන්න. වෙළද දැන්වීම් හරහා ප්‍රචාරය කරන හා මවා පාන සියලු දේ ඒ අකාරයෙන්ම සිදුවෙනම්
Beauty
අපි හුගක් දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිඛෙනවා. ඇත්තටම අපට ඉතාම පහසු දෙයක් තමා ක්‍රීම් වර්ග. ඒත් වියදමත් එක්ක බැලුවම ලැබෙන ප්‍රතිපල ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද කියන එක පොඩ්ඩක් හිතන්න ඕන දෙයක්
Beauty
මෙම ශරීර ස්කන්ධ දර්ශකය සාමාන්‍යයෙන් 18 ක් 24.9 ත් අතර තිබිය යුතුයි. 24.9 වඩා වැඩිවන ඕනෑම කෙනෙක් අධික තරබාරු හෝ බර වැඩිවීම කියන තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ සෞඛ්‍ය ගැන සිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ බර, තමන්ගේ උස තම වයසට ගැළපෙන උස සහ බරට අනුව
« previous
1
2
...
219
220
221
222
223
224
225
226
227
next »
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
6 Most Popular
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි