Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Sinhala Articles
Beauty
ඔබේ අත් හා පාදවල ඇති අනවශ්‍ය රෝම ඇතැම් විලාසිතා කිරීමේදී ඔබව අපහසුතාවට පත් කරන අවස්ථා ඇති. එවන් විටෙක එම අනවශ්‍ය රෝම නිවෙසේදීම
Beauty
කහ පිළිබඳ විමසා බැලුවොත් කහ ඉන්දියාව, ලංකාව වැනි රටවල කුළුබඩුවක්, වර්ණකාරකයක්, ඖෂධයක් වශයෙනුත් වටිනාකමක් තිබෙනවා. කහවල ප්‍රයෝජනයට ගනු ලබන්නේ පොළොවෙන් පහළ හැදෙන රයිසෝම කොටසයි. මෙහි රසායනික සංයුතිය ගත්විට
Beauty
පොතු කබර රෝගය තරුණ පරපුර අතර විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන වැඩි වශයෙන් පැතිර යන චර්ම රෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
Beauty
සම එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ගේ ගැටලුවක් බවට පත්ව තිබෙන තත්ත්වයත්. බොහෝ විට තරබාරුවත් සමඟ සිරුරේ මස්පිඬු එල්ලා වැටීමක් සිදුවිය හැකියි. තරබාරු අය අතර
Beauty
රුධිරය හා නහර එකට එක්වුණු හිස අභ්‍යන්තරය ආරක්ෂා කිරීම උදෙසා හිස් කබල පිහිටා තිෙබි.එම හිස් කබල වඩා ආකර්ශණීය ශරීර අංගයක් බවට පත් කරන්නේ කෙස් කළඹ විසිනි.
Beauty
රුධීරය සහ නහර එකට එක්වුණු හිස අභ්‍යන්තරය ආරක්ෂා කිරීම උදෙසා හිස් කබල පිහිටා තිෙබි.එම හිස් කබල වඩා ආකර්ෂණීය ශරීර ඉන්ද්‍රියක් බවට පත් කරන්නේ කෙස් කළඹ විසිනි.
Beauty
ඔයාගේ කුරුලෑ තව හොඳ නෑ නේද? සුසිනිඳු සමක පැහැපත් බව සැමදා එකලෙස පවත්වා ගන්නට හැකි නම් කෙතරම් අගේද? එසේ නම් ඊට අදාළ නිසි ප්‍රතිකර්ම පිළිබඳ ඔබ දැනුවත්ව සිටිය යුතුයි.
Beauty
සමේ පැහැපත් බව නැති කරන කැළැල් නිසා ඔබත් පිඩාවට පත් වෙලාද? දැන් ඒ ලප ඉවත් කරන්නට විවිධ ක්‍රම වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ ගැන දැනුවත් කරන්නටයි මේ ලිපිය. කුරුලෑ නිසා ඇති වූ වළවල් යනුවෙන් හඳුන්වන්නේ කුරුලෑ කැළැල්. මෙම කැළැල් විවිධ ක්‍රම මගින් ඉවත් කරන්නට පුළුවන්.
Beauty
කොයිතරම් නම් පාට ආලේප කර පිට පෙනුම ලස්සන කරන්නට සිතුවත් ඇත්තටම ඔබේ දෙතොල් දුර්වර්ණ නම් ඔබ කොයි තරම් නම් කනස්සල්ලෙන් සිටීද? ඒකට හේතුව දෙතොල් දුර්වර්ණ වූ පසු කොතරම් පාට ආලේපන භාවිතා කරත් සුන්දර සියුමැලි දෙතොලක පෙනුමක් ඒ තුළින් ඔබට නොලැබීමයි.
Beauty
නෑමෙන් පසු තෙත හිසකෙස් වියලීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රමය ඔබේ කෙස් කළඹේ පැවැත්මට තදින් බලපෑම් ඇති කරනවා. නොදැනුවත් කමින් සිදු කරන වැරදි නිසා ඔබේ කොන්දයේ තිබෙන සුන්දරත්වය විනාශ වෙන්නට පුළුවන්.
Beauty
අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා වන විවිධ ක්‍රම ගැන මිට පෙර ලිපි කිහිපයකින්ම අපි ඔබ දැනුවත් කළා. වේදනාවකින් තෝරා රෝම ඉවත් කර ගැනීමකට සුදුසුම ක්‍රමයක් වන වැක්ස් කිරීමේ නිවැරදි ආකාරය ගැන ඔබව දැනුවත් කිරීමටයි මේ උත්සාහය.
Beauty
වයස බේදයක් නැතිව බොහෝ දෙනා මුහුණ දෙන රුපලාවන්‍ය ගැටළුවක් ගැන ඔබේ අවදානය යොමු කරන්නට අපි අද හිතුවා. සමේ පැහැපත් කම ගැන හිතන නොහිතන හැම දෙනාම කිහිලි ඉකිලි සහ වැලමිට ප්‍රදේශ වල ඇති වන අසාමාන්‍ය අඳුරු පැහැය නිසා හිත කරදර කරගන්නවා
Beauty
නිරෝගී කම කියන්නේ ඔබේ ජිවිතයේ වටිනාම දෙය කිව්වොත් නිවැරදියි. රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් වැඩක් නෑ කියලත් කතාවක් තියනවනේ. නිරෝගී වුනාම ඔබ නොදැනුවත්වම ඔබේ ලස්සනත් වැඩි වෙනවා. ලෙඩ ඇඟේ තියෙද්දී මුනෙනුත් ලෙඩ පාට පේනවා කියල ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.
Beauty
මුහුණේ අත් වල සහ කකුල් වල තිබෙන අනවශ්‍ය රෝම නිසා සමේ පැහැපත් බව නැති වෙලා අඳුරු පැහැයක් ගෙන එනවා. මේ නිසා මොකක් හෝ ආකාරයකින් සමේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නට තමයි හැමෝම උත්සාහ කරන්නේ.
Beauty
අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා තත්පර කිහිපයක් මුහුණේ ලප කැලැල් ඇති ස්ථානවල තබන්න. සමේ ඉදිමුම් පවා මින් සමනය කළ හැකියි.
Beauty
උදෑසන කටයුතු කිරීමේදී ස්නානය කරමින් පිරිසුදු වන ඔබ මුලින්ම කරන්නේ පාදයේ රෝම ඉවත් කිරීම නම් මෙය වැරැුදි ක්‍රියාවකි. ඇÛ සේදීම හෝ ස්නානය කිරීමට ගොස් විනාඩි 15ක් පමණ ගත වන තෙක් රෝම ඉවත් කිරීම සිදු නොකරන්න. මඳ වේලාවක් ජලයෙන් සම තෙත් වන විට රෝම කූපවල කුහර විවර වෙමින් ඒවා මෘදු වන නිසා එය ඉවත් කිරීම පහසුවෙන්ම කළ හැකිය. තවද එමÛින් ඔබේ සමේ ඇතිවන රළු ස්වභාවය වළක්වා මෘදු බව ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
Beauty
විලාසිතා එක්ක හැඩ වෙන්න ආස කරන කවුරුත් තමන්ගේ තිබෙන රුපය තව තව වැඩි කරගන්නටයි උත්සාහ කරන්නේ. එත් මේ කරන හැම දේම හරි හැටි නොදැන කලොත් ඔබට වෙන්නේ නැති කරදර ඇඟේ දා ගන්නවා වගේ වැඩක්.
Beauty
ඇස් දෙක වගේ රැකගන්නව කියල කියමනක් තියෙන්නෙ නිකම් නෙමේ. එහෙම කතාවක් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නෙ අපි ඇස් දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු නිසාමයි. එහෙත් ඇස් දෙකට කරන විවිධාකාරයේ අලංකරණ කටයුතු නිසා ඇස් දෙකට සිදුවිය හැකි හානි බොහොමයි.
Beauty
පැහැපත් සමකට දිදුලන රුවකට අපේ යුවතියන් කොයි තරම් ආසද? සමට කරන සත්කාර හැරුනාම ඔබ ඔබේ ජිවන රටාවේත් සුළු සුළු වෙනස් කම් ඇති කරගන්නට ඕනෑ.
Beauty
කාන්තාවගේ සුන්දරත්වයට ඇගේ නිරෝගී කෙස් කලඹ ආභරණයක් යැයි කීම වරදක් නොවේ. මෙවැනි සුන්දර කෙස් කලඹක් ලබා ගන්න නම් එයට නිසි සත්කාර කිරීමටද ඔබ උනන්දු විය යුතුයි. මේ අතරින් හිස කෙස්වලට සිදුකරන තෙල් සත්කාරය මුල් තැනක් ගන්නවා.
« previous
1
2
...
219
220
221
222
223
224
225
226
227
next »
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
6 Most Popular
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි