Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Sinhala Articles
Beauty
වැඩි දෙනෙකුගේ ඇස්වලට වැඩි අලංකරණයක් ගෙන දෙන්නේ දික් වූ ඇස් පිහාටුයි. නමුත් බොහෝවිට සමහරුන් තුළින් දක්නට ලැබෙන්නේ කෙටි ඇස් පිහාටුයි.
Beauty
ස්පා (Spa) සම්බාහනය කියූ පමණින් අපගේ මනසේ මැවෙන්නේ තරමක් වෙනස් වූ චිත්රයකි. ඒ මෙරට බිහිවන ප්‍රමිතියකින් තොර වූ ඇතැම්
Beauty
අව්වේ සිට ආ විගස ජලය නෑම අහිතකර ය. ඉතා දුර ඇති වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම, ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීමත් සුදුසු නොවේ. දහවල නිදා ගැනීම
Beauty
සමේ තදින් හා ගැඹුරින් පිහිටා ඇති මැරුණු සම ඉවත් කිරීමට සිදු කළ හැකි පහසුම ක්‍රමය නම් ස්ක්‍රබ් වර්ගයක් ආලේප කර සම සීරීමකින් හෝ ඇදීමකින් තොරව ඉවත්කර ගැනීමයි.
Beauty
යුවතියන් බොහෝවිට වැඩි කැමැත්තක් දක්වන්නේ ලේයර් ක්‍රමයට හෙයාකට් එක කරගන්නටයි. හේතුව ලේයර් කිරීමෙන් කොණ්ඩෙට මුහුණට ලස්සන පෙනුමක් ගෙන දෙන නිසයි.
Beauty
කොණ්ඩය පළමුවරට ඩයි කිරීමේදී පැච් ටෙස්ට් එකක් කළ යුතුය. එයට හේතුව බොහෝවිට ඩයි වර්ග නිසා ආසාදන ඇතිවිය හැකි වීමයි.
Beauty
විවිධ වර්ණවලින් යුත් නිය ආලේපන ගැල්වීම මෙන් ම නිය අලංකරණ සඳහා විවිධ නිර්මාණ කිරීමට තරුණියෝ මහත් උනන්දුවක් දක්වති.
Beauty
අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ ක්‍රම පවතී. ඒවා නිසි ආකාර ව සිදු කළ යුතු ය. මන් ද ඉන් සමට හානි සිදු විය හැකි බැවිණි. ත්‍රෙඩිං කිරීම, ට්විසර් කිරීම, වැක්ස් කිරීම ආදී ක්‍රම මගින් අනවශ්‍ය රෝම පහසුවෙන් ඉවත් කළ හැකි ය.
Beauty
අකලට හිසකෙස් සුදුවීම, කෙස් වැටීම සහ ඉස්හොරි අද බොහෝ දෙනකුට හිසකෙස් ආශි‍්‍රතව තිබෙන ගැටලුයි. බොහෝ විට මෙවැනි දේ සිදුවීමට බලපාන හේතූන් තිබෙනවා. ඒ මොනවාද යන්න විමසා බලමු. හිසකෙස් පිළිබඳ කතා කරන විට දිනකට කෙස් ගස් 100 ක් 120 ක් අතර ප්‍රමාණයක් ගැලවී යාම සැලකෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි.
Beauty
සම සුන්දර කරන සක්කාර කිරීමට පෙර ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීම වැදගත්ය. නිරෝගී පැහැපත් සමකට සත්කාර කිරීමට පෙර ඔබ මේ ගැනත් දැනගන්න. ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීමට මේ පියවර කිහිපය ප්රමාණවත්ය.
Beauty
ජීවිතයේ වසත් කාලයට පාතබන නව යෞවනියන් නිතරම හිතන්නේ ලස්සන ගැන. ඒ වෙනුවෙන් කරන සමහර දේවල් නිසා ගැටලු ඇති වෙන්නෙත් පුළුවන්. ඒ නිසා දැනුවත්කම ඉතා වැදගත්.
Beauty
සම පැහැපත්කර රුව ලස්සන කරගත හැකි රූපලාවණ්‍ය සත්කාර නම් බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් ෆේෂල් කිරීම විශේෂයි. ඒත් දැන් එම සත්කාර පිළිබඳ සෑහීමකට පත් නොවී කෘත්‍රිමව සම සුදුකර ගන්න ඉන්ජෙක්ෂන් පසුපස ශල්‍යකර්ම පසුපස යන අය වැඩිවෙලා. ඇත්තටම මේ සුදුවීම කියන දෙය අලුතින් රූපලාවණ්‍යයට එකතුවුණ විසබීජයක් බවට පත්වෙලා.
Beauty
කාන්තාව සහ පිරිමියා වෙන් වෙන් වශයෙන් නිර්මාණය කළේ ඇයටත් ඔහුටත් ආවේණික වු රූප සොබාවයන් නිසාය. එහිදි කාන්තාව ලාලිත්‍ය සුකුමාළ ඇත්තියක් ලෙසත් පිරිමියා පෞරුෂ හෙබි හැඩි දැඩි අයකු ලෙසත් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම රූප සොබාව අතින් කාන්තාව තවුස් දැහැන් පවා බිඳි නාරිලතා මලක් මෙන් විය. ඇයටම ආවේණික හැඩ වැඩ පිරි රූ සපුව ඇත්තටම ඇගේ දිවි මඟ එළිය කළාය.
Beauty
අවුරුදු 50න් පසුව රෝග ඇති වීමේ වැඩි අවදානමක් පවතියි. මේ නිසා මුළු ශරීරයම පරීක්ෂා කර ගැනීමට සුදුසු වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වෙන්න. මේ අතරින් ඇස් පරීක්ෂාව, දත් පරීක්ෂාව, රුධිරගත සීනි මට්ටම මෙන්ම හෝමෝන ආශි‍්‍රත ගැටලු මැන බැලීමත් වැදගත් වෙනවා.
Beauty
ගතට තදින් සුළං වදිනවාටවත් අකැමැති නමුත් රූප සොබාවට හිත ගිය අපේ ලලනාවෝ හිසෙහි සිට පාදාන්තය දක්වා ඕනෑම තැනක් සිදුරු කර ආභරණ පැලඳීමට නම් මැළි නොවෙති. “බොඩි පියර්සිං” නමින් හඳුන්වන මේ කලාව අපේ කාන්තා පක්ෂය හිතින්, හදවතින් වගේ ම ගතින් ද වැලඳ ගෙන අවසන්ය. එහෙත් මේ විද ගැනීමෙන් බඹර, දෙබර විද ගැනීමකටත්
Beauty
ස්ක්‍රබ් කරන විට හුඟක් අය දන්නේ නැහැ ස්ක්‍රබ් කිරීමට සුදු සීනි යොදා ගන්නවා කියලා. ඉතා තුනී පිරිසුදු සුදු සීනි සොයා ගැනීම පහසුයි. කිසිම විටෙක සුදු සීනි නිසා සමට හානිවේ යැයි සිතන්නත් එපා. සුදු සීනි දියාරු වන ලෙස ජලයේ මිශ්‍රකර භාවිත කිරීමෙන් සමට හානි වන්නේ නැහැ.
Beauty
දෑස් කියන්නේ මුහුණේ ඇති සංවේදීම අංගයයි. දෑස්වලට කරන ස්වාභාවික රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේත් මෙනිසයි. ඇස්වලට ප්‍රතිකාර කරන හේතු • ඇස් වටා කළු පැහැවීම. • නිදිවැරීම නිසා දෑස් වියපත් වීම.
Beauty
සෑම පුද්ගලයකුට ම තම පෙනුම වැදගත් වේ. ඒ, පෞරුෂය ගොඩනැගීම සඳහා බාහිර පෙනුම ප්‍රධාන ම සාධකයක් වන බැවිනි. පෙනුම සඳහා වැදගත් වන්නේ ශරීරයේ විශාලතම ඉන්ද්රිය වන සමයි. සමේ සෞඛ්‍ය සම්පන්න බව අපේ බාහිර පෙනුම වර්ධනය කිරීම සඳහා වැදගත් වේ.
Beauty
සමට ගැළපෙන වර්ණ තෝරා ගන්න හැම විටම ප්‍රමිතිගත නිශ්පාදන වලට වැඩි අවධානයක් යොමු කරන්න කල් ඉකුත් නොවු නිශ්පාදන මීළදි ගන්න
Beauty
නිය අලංකරණයට කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිය අලංකරණය මඟින් වැඩි ලස්සනක් ඉස්මතු වී පෙනෙන නිසයි. නිය අලංකරණය කරන ක්‍රම සහ විධි කීපයක්ම තිබෙනවා. මේ නිසා නිය පෙළෙහි අඩුපාඩු තිබෙන අයට එම අඩුපාඩු පහසුවෙන් මඟහරවා ගන්නට පුළුවන්.
« previous
1
2
...
217
218
219
220
221
222
223
...
226
227
next »
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
6 Most Popular
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි