Beauty
හෙයා කට්
යුවතියන් බොහෝවිට වැඩි කැමැත්තක් දක්වන්නේ ලේයර් ක්‍රමයට හෙයාකට් එක කරගන්නටයිග හේතුව ලේයර් කිරීමෙන් කොණ්ඩෙට මුහුණට ලස්සන පෙනුමක් ගෙන දෙන නිසයිග ඉතින් ඔබ ලේයර් හෙයාකට් එකක්කර තිබෙනවා නම් එයට තවත් වැඩි ලස්සනක් ගෙන දෙන ආකාරයේ හෙයා සෙටිං එකක් කළොත් ඇත්තටම ඔබේ කොණ්ඩයට අපූරු පෙනුමක් ගෙනදේවිග
මෙහි දැක්වෙන මෙම විලාසිතාව නිර්මාණයකර ඇති ආකාරය ලස්සනයි නේදරෑ මේ විදිහට කොණ්ඩය ලස්සනට සෙට්කර ගන්න ඔබටත් පුළුවන්ග
මෙම ලේයර් එකට අනුව කොණ්ඩය කැපීමේදී 50්‍ර ක්ම ලේයර්කර තිබෙනවාග
එම නිසයි වඩාත් හොඳින් කොණ්ඩයේ යට කොටස රැලි ස්වභාවයක් ගෙන තිබෙන්නේග
ඔබට තිබෙන්නේ නිතර අවුල්වන ස්වභාවයේ කොණ්ඩයක් නම් කොණ්ඩේ ලේයර්කර මේ ආකාරයට සකස් කළොත් නම් ආයෙමත් කොණ්ඩෙ අවුල් වෙන එකක් නෑග එයට හේතුව කොණ්ඩය උඩින් කොට කිරීමක් සිදු නොකරන නිසාග කොණ්ඩයේ බරට අවුල්වීමක් වෙන්නේ නෑග එවිට කොණ්ඩයේ පහළ කොටස ඉතාමත් ලස්සනට මෙහි පෙනෙන විදිහට රැලි ගන්වන්න පුළුවන්ග
අවුල් වන කොණ්ඩයක් තිබෙන අයට කොණ්ඩයේ උඩ කොටස රිලැක්ස්කර ලේයර් කිරීමෙන් මෙම විලාසිතාවට අනුව කොණ්ඩය සකසාගත හැකියිග
මෙහි සිටින ඇය හංසිකාග බලන්න හංසිකා මෙම විලාසිතාව කිරීමට කලින් කොණ්ඩය වර්ණ ගන්වා තිබෙනවාග යුවතියන් විලාසිතා කරන්න වැඩි කැමැත්තක් දක්වන නිසා මෙවන් හෙයා කලර් එකකට යන එක ඉතාමත් ලස්සනයිග
ඇය හිසකෙස් වර්ණ ගන්වා තිබෙන්නේ බර්ගන්ඩි කලර් එකකින්ග ඒ වගේම එම කලර් එක කර තිබෙන්නේ ද ෂේඩ් වී යන ආකාරයටයිග
සමේ වර්ණය කුමන ආකාරයේ වුවත් ඕනෑම කෙනකුට මෙම බර්ගන්ඩි වර්ණය ගැළපෙනවාග
මේ ආකාරයට හෙයා කලර් එක සිදුකර ඉන්පසු කොණ්ඩය මෙසේ රැලිගැන්වීම නිසා එහි රැලි ස්වභාවය සමඟ වර්ණයත් ඉතාම අපූරුවට ඉස්මතු වී පෙනෙනවාග
ඉතින් මෙම විලාසිතාව වඩාත් කැපී පෙනෙන ආකාරයට සකස්කර ගන්නට අවශ්‍ය නම් මෙලෙසින් හෙයාකලර් එකක් කර හෙයා සෙටිං එකක් කරගන්නග ඔබේ ලස්සන පෙනුම වඩාත් ලස්සන වේවිග
(under the courtesy of goodhousekeeping.lk web)