Beauty
Lipstick ගැන දැනගත යුතුම දේ
සමට ගැළපෙන වර්ණ තෝරා ගන්න
හැම විටම ප්‍රමිතිගත නිශ්පාදන වලට වැඩි අවධානයක් යොමු කරන්න
කල් ඉකුත් නොවු නිශ්පාදන මීළදි ගන්න
මේ අලේපන නිසාම තොල් වියළි වන බැවින් තෙතමනය සහිත තොල් අලේපන මිළදි ගන්න
එහිද Protector ද්‍රව්‍ය අඩංගු වේදැයි සළකා බැලිම වැදගත්
Lipstick එකෙන්ම තොල් මත අලේප කිරිම නුසුදුසු වන්නේ තොල් මත රැඳෙන කෙළ එහි ස්පර්ශ වන නිසායි.මේ සඳහා සුදුසු පින්සලක් හෝ බුරුසුවක් භාවිතා කරන්න.
ඒ පින්සල තොල් අලේපන සදහාම පමණක් භාවිතා කරන්න.තොල් අලේපනය මනා නිමාවකින් යුතුව අලේප කිරිමටත් එය පහසුවකි.
(under the courtesy of goodhousekeeping.lk web)