Gossip
අද මහින්ද ඉල්ලා අස්වෙයි..?
අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු කිය සිටියේය.