Kitchen
මැලේ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය,
මාළු මිරිස් ග්‍රෑම් 100
බොම්බයි ළූණු ග්‍රෑම් 100
කැරට් ග්‍රෑම් 50
රට ඉඳී ග්‍රෑම් 200
ලුණු දෙහි ගෙඩි 02
ඉදුණු අන්නාසි ගෙඩි 1/4
විනාකිරි
අඹරා ගත් අබ තේ හැඳි 01
ඉඟුරු කැබැල්ලක් හා සුදු ළූණු බික් 05
මිරිස් කුඩු මේස හැඳි 01
රස අනුව ලුණු හා සීනි
malay-pickle-sri-lankan-style_compressedසාදන ක්‍රමය,
කැරට් තීරු ලෙසද මාළු මිරිස් අඟලේ රවුම් ලෙසද, බොම්බයි ළූණු ගෙඩි 04ටද ලුණු දෙහි දිග තීරු ලෙසද කපන්න
භාජනයක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ,සුදු ළූණු,ඉඟුරු,වියළි මිරිස් කුඩු, ලුණු දමා සීනිද එකතු කර හැඳි ගාන්න
උතුරන විට කැරට්, ගම්මිරිස්, රට ඉඳි, අන්නාසි,ලුණු දෙහි දමා කලවම් කර ලිපෙන් ඉවතට ගන්න
Wmqgd .ekSu oekqu weiqfrks