අවශ්‍ය ද්‍රව්‍ය
මාළු ග්‍රෑම් 250ක්
කොටු හැඩයට කෑලි කපා ගත් අලිපේර ගෙඩියක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
ලුණු (රස අනුව)
දෙහි යුෂ (අවශ්‍ය පමණට)
සාදන ක්‍රමය
මුලින්ම මාළු තම්බා පෙති කපා ගන්න. එයට කොටු කපා ගත අලිපේර, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හා දෙහි දමා හොදින් mix කර කෑමට ගන්න. මේ සලාදය, පිළිකා වලක්වන්න, පිළිකා පාලනයට ගොඩක් හොදයි.