Kitchen
බාබකිව් සෝස්
අවශ්‍ය වන්නෙ
පොඩියට කපාගත් අන්නාසි - 250 g
පොඩියට කපාගත් ලුනු - 25 g
පොඩියට කපාගත් ඉඟුරු - 15 g
පොඩියට කපාගත් කජු - 50 g
පොඩියට කපාගත් සුදුලුනු - 10 g
බ්ලෙන්ඩර් කරගත් අඹ චට්නි - 50 g
හකුරු - 50 g
තක්කාලි සෝස් - 200 ml
කෑලි මිරිස්
තෙල් (කෝන් ඔයිල්) - 50
පිළියෙල කරන ආකාරය
සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත්වන විට ඉඟුරු, සුදු ලූනු, ලුනු දමා තෙම්පරාදු කරන්න.
ඉන්පසු අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා මඳ ගින්දරේ උතුරවා ගන්න. පදමට ලුණු එකතු කර ළිපෙන් බා ගන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks