Kitchen
කුකුල් මස් සලාදය
විවිධ සලාදවල රස බැලුවත් කුකුල් මස් සලාදයක රස තාමත් ඔබ රස විඳලා නැතුව ඇති...? ඒ නිසා අපි හිතුවා රසවත් කුකුල් මස් සලාදයක් පිළියෙල කර ගන්නා හැටි ඔයාලට කියලා දෙන්න. හදලා බලන්න කෝ ඔබ මුළුතැන්ගෙට රැජිනක් වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
තබ්බාගත් කුකුල් මස් - 500g
හීනියට කපා ගත් ලූනු - 100g
හීනියට කපාගත් අමුමිරිස් - 25g
හීනියට කපාගත් තක්කාලි - 100g
පදමට ලුණු ගම්මිරිස්
මෙයනස් සෝස් මේස හැඳි - 3
සලාද කොළ - 100g
දැන් මෙලෙස පිළියෙල කරමු
තම්බාගත් කුකුල් මස්වල කටු හැර හීනියට කපාගන්න. පසුව අනිකුත් සියලුම ද්‍රව්‍ය සහ කුකුල් මස් එකතු කර ශීතකරණයේ තබා කෑමට ගන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks