Kitchen
ක්‍රිස්මස් රෝස්ට් චිකන්
අවශ්‍ය වන්නෙ:-
කුකුළන් - 1
බටර් - 40g
චුප්ටර්ෂයර් සෝස් මේස හැඳි - 4
සෝයා සෝස් මේස හැඳි - 4
අබ ක්‍රීම් මේස හැඳි - 2
ලුණු, ගම්මිරිස් පදමට
අඹරාගත් ඉඟුරු - 20g
අඹරා ගත් සුදුලූනු - 10g
සාදන ආකාරය:-
පළමුවෙන් ම කුකුල් හම පිටින් ම ගෙන සෝදා තෙත මාත්තු කර ගන්න. පසුව සියලු ම ද්‍රව්‍ය දමා හොඳින් සීසන් කර ගෑරුප්පුවකින් සම්පූර්ණයෙන් කුකුළාට අනින්න. දැන් සෙල්සියස් අංශක 240 උෂ්ණත්වයේ විනාඩි 30 - 40 බේක් කරගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks