Kitchen
LENTIT SOUP
අවශ්‍ය දුව්‍ය
පරිප්පු 200g
Chicken Stork 1000ml
කැරට් 50g
ලුණු 50g
ලුනු ගම්මිරිස් 2Tsp
Ham or Barken 50g
Tomate Puree 2Tsp
සදන ක්‍රමය
පරිප්පු stock සමග හොදින් තම්බා ගන්න කුඞා කැබලි වලට කපා ගත් එලවඑ එක්කර විනාඞි 40 මදගින්නේ තම්බන්න එය හොදින්පොඞිකර පෙරාගන්න එය නැවත මදගින්නේ රත්තර Tomate Puree ලුනු ගම්මිරිස් Ham or Barken එකතුකර විනාඞි 05 තම්බා භාවිතයට ගන්න