Kitchen
Bread Pizza
පාන් පීසා
පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
අතුර ගත් මිශ්රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
kaemapotha.lk