Kitchen
රුලං
අවශ්‍ය ද්‍රව්‍ය
රුලං 250 g
සීනි 500 g
වතුර කෝප්ප 1
රෝස එසන්ස් හා කලරින් ස්වල්පයක්
කජු 100 g
සාදා ගැනීම
පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කර උතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න. ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න.
curtesy :wadabima.lk