Kitchen
මී පැනි දැමු බනාන මෆින්ස් ,
මේ මෆින්ස් හැදුවෙ හුගක් ලෙල්ල කලුපාටට ඉදුනු කෙසෙල් ගෙඩි දෙකක් පොඩිකරල අරන්.හුගක් අය ලොකුවැරැද්දක් කරනව කෙසෙල් ගෙඩි පොඩිකරද්දි, කවදාවත් හුගක් වෙලා පොඩිකරන්න එපා.තිත්ත රසට එනව. මේ මෆින්ස් හදාගන්න හරිම ලේසියි. මික්සර්,ෆුඩ් ප්‍රොසෙසර් ඕනෙත් නැහැ. පහත අමුද්‍රව්‍ය වලිම් සාමාන්‍ය ප්‍රමානයෙ මෆින්ස් දොලහක් හදාගන්න පුඵවනි.
අවශ්‍ය ද්‍රව්‍යඃ
300g සෙල්ෆ් රේසින්ග් පිටි කෝප්ප දෙකක්/පාන්පිටි දානවනම් බේකින් පවුඩර් අමතර තේ හැදි කාලක් දාන්න.
බේකින් පවුඩර් තේ හැන්දක්
බේකින් සෝඩා තේ හැදි බාගයක්
සීනි කෝප්ප බාගයක්
75g දියකරගත් බටර්
ලුනු යාන්තමට ටිකක් වෙන්න.
කිරි කෝප්ප බාගයක්-පිටිකිරි දානව නම් හුගක් උකුවට හදල දාන්න.
මී පැනි මේස හැදි දෙකක්
වැනිලා තේ හැන්දක්
බිත්තර දෙකක්
පොඩිකරගත් කෙසෙල් කෝප්පයක් පිරෙන්න.
සාදන අයුරැඃ
අවන් එක 180