Kitchen
මාලු ස්ටු
අවශ්‍ය දුව්‍ය
තෝර මාලු 500g
බටර් 15g
පිටි 25g
කරබු නැට් 06
ගම්මිරිස් ඇට 10
වතුර 300ml
ලුනු 5g
ලූනු 100g
සදන ක්‍රමය
මාලු කැබලි වලට කපා බටර් දමා රත්කරන්න ලූණු භා පිටි රන්වන් පාට වන තුරු බැදගන්න නෙක් ද්‍රච්‍ය එකතු කර චිනාඞි 15 පමන මෙලෙක් වනතුරු තම්බාගන්න