Kitchen
බීෆ් සැන්ඩ්විච්
අවශ්‍ය දුව්‍ය
සැන්ඩ්විච් පාන් පෙති 02
හරක් මස් පෙත්තක් 50g
සෝයා සෝස් 1Tsp
තෙල් මේස 1Tsp
බටර් තේ 1Tsp
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සදන ක්‍රමය
මුලින්ම හරක් මස් පෙත්තට සෝයා සෝස්, ලුණු සහ ගම්මිරිස් මිශ්‍රකර සුළු වේලාවක් තබන්න.ඉන්පසු පිරිසිදු කරගත් භාජනයක් ගෙන එයට තෙල් දමා රත් වූ පසු ඉහත මිශ්‍රණය දෙපැත්ත හරවමින් බැදගන්න.පාන් පෙත්තට බටර් තවරා හරක් මස් පෙත්ත තබා අනෙක් පාන් පෙත්ත උඩින් තියා කොටු ආකාරයට කපා පිළිගන්වන්න