Kitchen
බිත්තර කරිය
අවශ්‍ය දුව්‍ය
බිත්තර 02
රතුලුණු ගෙඞි 05
ගරම්මසාලා 2Tsp
අමු මිරිස් කරල් 02
කරපිංචා ස්වල්පයක්
පොල්කිරි 150ml
ලුණු ස්වල්පයක්
කරදමුංගු කරලක්
පොල් තෙල් 25ml
ගම්මිරිස් 2Tsp
සදන ක්‍රමය
බිත්තර කඞා ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් දමා බීට් කර තැටියට තෙල් දමා බැදගන්න බැදගත් බිත්තර කුඞා තීරු කපන්න
පොල්කිරි හා අනෙකුත් දුව්‍යය එක්කර පිසින්න හොද්ද නටන විට ලුණු දමන්න කපාගත් බිත්නර කැබලි එකතුකර ලිපෙන් බාන්න