Kitchen
පොල් බෑය කහ නොවී කල් තබා ගන්න
සාමාන්‍යයෙන් පොල් ගෙඩියක මුලින්ම ගන්නේ සිදුරු තුන සහිත බෑයයි. ඒ එම කොටස ඉක්මනින්ම නරක් වන නිසයි. ඉන්පසුවත් එක් බෑයක් ඉතිරි වූ විට එළියේ තිබුණහොත් කහ පැහැවෙයි. එය වළක්වා ගන්න සෙලෝපේන් කොළයකින් පොල් බෑයට වාතය ඇතුළු නොවන සේ ඔතා තබන්න
Wmqgd .ekSu taIshka