Kitchen
දැල්ලන් වැංජනය
අවශ්‍ය දුව්‍ය
දැල්ලන් 500g
කපාගත් අමුමිරිස් කරල් 02
කපාගත් තක්කාලි ගෙඞි 01
කපාගත් ලූනු ගෙඞි 01
කහකුඞු 2Tsp
කපාගත් සුදුලූනු 10g
ඉගුරු 5g
රම්පෙ කරපංචා
අමු තුනපහ කුඞු 02Tsp
තෙල් 15Ml
ලුණු 02Tsp
ගම්මිරිස් කුඞු 02Tsp
මිරිස් කුඞු 02Tsp
දියකිරි 150Ml
මිටිකිරි 150Ml
සදන ක්‍රමය
හාජනයකට තෙල් දමා රත්කර රම්පෙ කරපිංචා අමුමිරිස් ඉගුරු සුදුලූනු රන්වන් පාට වනතුරු බැදගන්න එයට අනෙකුත් සියලු දේ ඒකතු කර දියකිරින් තම්බාගන්න
තැම්බුනු පසු මිටිකිරි ඒකතු කර කැටි නොගැසන අකාරයට හැදිගාමින් ලිපෙන් බාගන්න
kamubomu.wordpress.com