Kitchen
චොකලට් මූස්
අවශ්‍ය දුව්‍ය
කුකින් චොකලට් 375g
බටර් (ලුණු නැති) 125g
සීනි 125g
චීප් ක්‍රීම් 600g
බිත්තර කහ මද 12
බිත්තර සුදු මද 1
වතුර 125Ml
සදන ක්‍රමය
භාජනයක් ලිප තබා වතුර 1/4 ක් පමණ පුරවා උතුරවා ගන්න.කුඩා භාජනයකට චොකලට් සහ බටර් දමා මිශ්‍ර කර උතුරන වතුරෙහි එම භාජනය තබා චොකලට් සහ බටර් දිය කරගන්න. (ඩබල් බොයිල් ආකාරයට) නැවත භාජනයක් ලිප තබා වතුර සමඟ සීනි දමා දියකරගන්න. නිවෙන්න ඉඩ හරින්න.බිත්තර භාජනයකට දමා හොඳින් ගසා දියකරගත් සීනි එකතුකර නැවත කලවම් කරගන්න.චිප් ක්‍රීම් හොඳින් ගසා ගන්න මිශ්‍රණ සියල්ල එකට එකතුකර වීදුරු භාජනයකට දමන්න.චොකලට් සූරා උඩින් දමා අලංකාර කරගන්න. ශීතකරණයක තබා ආහාරයට ගන්න.
kamubomu.wordpress.com