Kitchen
කජු ටොපි
අවශ්‍ය දුව්‍ය
රටකජු 250g
කජු 250g
සීනි 750g
වතුර 125ml
වැනිලා 1Tsp
බටර් 1Tsp
මිල්ක්මේඞ් 10Tsp
සදන ක්‍රමය
රටකජු හා කජු කුඞා කැබලි වලට කපාගන්න භාජනක් ලිප තබා මිල්ක්මේඞ් බටර් සීනි හා වතුර එක්කර දියවනතුරු හැදිගාන්න එයට කජු එක්කර පදම එනතුරු තබා ලිපෙන් බාන්න වැනිලා එකතුකරන්න
බටර් ගාගත් තැටියක මිශ්‍රනය තුනීකර අශ්‍ය හැඞයට කපාගන්න