Kitchen
උළුඳු වඩේ හදමු .
300 g උදු පිටි
අවු මිරිස් කරල් 2ක්
කුඩාවට කපා ගන්නා ලද ලුනු ගෙඩි 1
කුඩාවට කපා ගන්නා ලද කරපින්චා
කොත්තමලි කොල
කුඩාවට කපා gගන්න ලද ඉගුරු සුදුලුණු
බෙකින් පවුඩර් තෙ හැදි 2
ලුනු
තේල්
භාජනයක් ගෙන උදු පිටි එක් කරන්න ,එයට අවු මිරිස් ,ලුණු ,කරපින්චා එක් කරන්න හොදින් කවලම් කරන්න
බෙකින් පවුඩර් එක් කරන්න ,වතුර සමග හොදින් කවම් කරන්න .මිශ්රනය ඇලෙන නොඇලෙන පදමට ගන්න .
විනඩි 45 පමන පිපෙන්න ඉඩ හරින්න .ඉන්පසුබොල සදා වඩෙ එක තලා ගන්න අකරයට තලා ගන්න ..හොදින් මතක තියගන්න ඔබෙ අතෙ තෙල් ස්වල්පයක් තවරා ගන්න .නැත්නම් මිශරනය ඔබෙ අතෙ ඇලෙන්න පුලුවනි .
ඉන්පසු තෙල් රත් කර බදින්න .ලිපෙ ගින්දර වැඩි කරගන්න එපා .එහෙම වුනත් වඩෙ එක අතුල අමු වෙන්න පුලුවන් .
රන්වන් පැහැය එනතුරු බැද ගන්න .මෙසය මත ලුනු මිරිස් සමග පිලිගන්වන්න
Wmqgd .ekSu taIshka