Kitchen
අල ඩෙවල්
අල කිරි හොද්ද, අල තෙල් දැමීම ගෘහණියන් නිතරම පිළියෙල කරනවා. එහෙත් බලන්න අල ඩෙවල් හදලා විවේකී දිනයේ පවුලේ අය එකතු වෙන කෑම මේසය වඩාත් රසවත් කරගන්න පුළුවන්.
අවශ්‍ය වන්නෙ
තරමක අල - 500g
ලොකු ලූනු - 200g
දිගට කපාගත් අමුමිරිස් කරල් - 6
Wmqgd .ekSu is