Kitchen
ෆ්රයිඞි රයිස්
අවශ්‍ය දුව්‍ය
සම්බා සහල් 1 1/2 Kg
ග්‍රින් පීස් 50g
කරදමුංගු කුඞු 2Tsp
සිහින්ව කැපු ලීක්ස් 50g
ගේටරයකින් ගාගත් කැරට් 100g
කරාබු නැට් 05
කුරුදූ කැබැල්ලක්
විනාකිරි 5Ml
බැඳගත් කජු 100g
මුද්දරස්පලමි 50g
ලුණු හා ගම්මිරිස් කුඞු
සදන ක්‍රමය
බදූනක් ලිප තබා රත් වන විට කුරුදූ ගම්මිරිස් කරාබුනැටි හා කරදමුංගු කඞු දමන්න එවා බැදෙන විට සෝදා ගත් සහල් දමන්න අව්‍යශ තරම් උණු ජලය දමා ලුණු ද එකතු කරන්න විනාකිරි ඳමා බත පිසගන්න ලිපෙන් බාගැනීමට විනාඞි දෙකකට පෙර අනෙකුත් දූව්යය එකතු කරන්න