Kitchen
හලකොලමා සැලඩ්
සෑදීමට මේවා අවශ්‍යයි:-
තම්බා ගත් කුකුළු මස් - 200g
බට්න් මෂ් රූම් - 50g
ලොකු ලූනු - 50g
අන්නාසි - 50g
කළුපාට ඔලිව් ගෙඩි - 4 - 5
මෙයොනිස් සෝස් මේස හැඳි - 3
සලාද කොළ - 50g
කපාගත් පාස්ලි - 20g
පදමට ලුණු, ගම්මිරිස්
ඔලිව් ඔයිල් මේස හැඳි - 2
සාදන ආකාරය:-
පළමුව කුකුළු මස්, මෂ් රූම් (බිම්මල්), ලූනු, අන්නාසි අඟ් 1/2 කොටු කපා ගන්න. පසුව අනිකුත් සියලුව ද්‍රව්‍ය ද කුඩාවට කපා ගන්න. දැන් සුදුසු භාජනයක් ගෙන එයට කපාගත් සියලු ම දේ සමඟ සෝස්, ලුණු, ගම්මිරිස්, ඔලිව් ඔයිල් දමා කලවම් කර පිළිගන්වන්න.
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks