Kitchen
ස්ටෝලන් බ්‍රෙඩ්
මේ දේවල් අවශ්‍යයයි
කල් කිරි - 220ml
ඊස්ට් - 15g
සීනි - 15g
සීනි - 60g
පිටි - 450g
ලුණු - 10g
බටර් - 60g
බිත්තර කහමද - 2
එනසාල් - 2g
වියළි පලතුරු කැබැලි - 50g
සුල්තානා - 100g
ගා ගත් දෙහි ගෙඩියක පොතු
ගා ගත් දොඩම් ගෙඩියක පොතු
සාදන ආකාරය :-
පළමුව
කල්කිරි රත්කර ගන්න. පසුව එය හොඳින් නිවුණු පසු සීනි 15g සහ ඊස්ට් දමා
කලවම් කර ගන්න. පසුව එයට පිටි සමඟ පිපුම් කාරක දමා කලවම් කර කල්කිරි සමඟ
මිශ්‍රණය හොඳින් අනා ගන්න.
අනාගත් කේක් මිශ්‍රණය විනාඩි 300 පමණ
තබන්න. පසුව බටර් යන්තම් රත්කර ගන්න. එයට බිත්තර කහමද සීනි, (ග්‍රෑම් 60)
ලුණු, එනසාල්, දෙහි පොතු, දොඩම් පොතු දමා කලවම් කර මෝලියක් සාදා සෙල්සියස්
අංශක 80 පමණ උෂ්ණත්වයේ විනාඩි 25 - 30 ක් පමණ පුළුස්සා ගන්න.
Wmqgd .ekSu wo forK fjí wvúh