Kitchen
සලාද කොළ සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය,
සලාද කොළ ග්‍රෑම් 100
අමු මිරිස් කරල් 02
යෝගට් මේස හැඳි 02
කොටු කපන ලද බී ළූණු 02
සිහින්ව කැපූ පාස්ලි කොළ මේස හැඳි 02
කොත්තමල්ලි කොළ මේස හැඳි 02
මෙයෝනේස් සෝස් මේස හැඳි 03
ලුණු තේ හැඳි 1 1/2
සීනි තේ හැඳි 01
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
කොටු කපන ලද තක්කාලි ගෙඩි 03
සාදන ක්‍රමය,
සලාද කොළ ලොකුවට කපන්න
එයට සිහින්ව කපා ගත අමුමිරිස්, බී ළූණු, තක්කාලි සහ ඉතිරි සියල්ල දමා කලවම් කරගන්න
රවුම් කපා ගත තක්කාලි මේසය වටේ අතුරා සාදාගත් සලාදය මැදින් තබා ගන්න