Kitchen
වැලි තලප සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
හාල්පිටි කිලෝ 1
සීනි ග්රෑ 800
සාදන ආකාරය
හාල්පිටි ටික කබලේ යන්නම් රත්කරගන්න. ඉන්පසු එම පිටිටික පිට්ටුවක ආකාරයෙන් තම්බාගන්න. ඉන්පසු කැට පොඩිකරගන්න. සීනි ටික උණුකර එයට පිටි කැටටික දමා මිශ්‍ර කර තැටියක දමන්න. දැන් එය ඔබ කැමති හැඩයට කෑලි කපාගන්න.