Kitchen
රට ඉඳි චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය:
රට ඉඳි ග්‍රෑම් 500
වියළි මිරිස් ග්‍රෑම් 30
අමු ඉඟුරු ග්‍රෑම් 10
සීනි ග්‍රෑම් 150
සුදු ලූනූ බික් 4
විනාකිරි බෝතල් භාගයයි
ලුණු ස්වල්පයයි
සාදන ක්‍රමය
රට ඉඳි පිරිසිඳු කර අඹර ගන්න. කුළු බඩු වර්ග විනාකිරි සමග අඹර ගන්න. සීනි සහ විනාකිරි එක්කොට කුළු බඩු වර්ග සහ අඹරා ගත් රට ඉඳි ටික දමා ලිපේ තබා ඝන වනතුරු තම්බා ගන්න.
curtesy :
.wedabima.lk