අධිකරණ නියෝගය ලැබීමෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමට සම්බන්ධ සාකච්චාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව විසරුවන්නේ නැති තත්වය මත සන්ධානයට තවත් පිරිසක් එක් කරගෙන මෙම නව ආණ්ඩුව පිහිටුවීමට සදහා සාකච්චා සිදුවනු ඇතැයිද පැවසෙයි.
මෙම නව ආණ්ඩුව සදහා තවත් පිරිසක් එක් කර ගැනීම ගැන මෙන්ම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ගැනද දීර්ඝ සාකච්ඡාවක් කිරීමටද නියමිත බව සදහන්ය.