Kitchen
මිශ්‍ර එළවලු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය,
අල ග්‍රෑම් 100
බෝංචි ග්‍රෑම් 150
කැරට් ග්‍රෑම් 50
ගෝවා ග්‍රෑම් 50
සුදු ළූණු බික් 04
රතු ළූණු ගෙඩි 04
ගෝවා මල් ග්‍රෑම් 50
ලුණු ඇති තරමට
දෙහි ගෙඩියට යුෂ
වතුර ලීටර් 1 1/2
සාදන ක්‍රමය,
සියලුම එළවලු වර්ග හොඳින් සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගන්න
ඉන්පසු ගැලපෙන බඳුනක් ගෙන එයට වතුර දමා කපා ගත එළවලු හොඳින් තම්බා ගන්න
ඉන්පසු ලුණු එක්කර, දෙහි යුෂ ද දමා ලිපෙන් ඉවත් කර උණු උණුවෙම පානය කරන්න.