Kitchen
මිල්ක් නට්ස් ජෙලි
අවශ්‍ය ද්‍රව්‍ය-
නැවුම් කිරි-500ml
ජෙලටින් - 35g
කපාගත්(රෝස්කර)කජු-50g
ආමන්ට් නට් 50g
වියළි මිදි 50g
පදමට සීනි
පිළියෙළ කරන්නේ මෙහෙමයි
පළමුව
කිරි ලිපතබා උතුරවා ගන්න . පසුව එයට උණු වතුරෙන් දියකරගත් ජෙලටින් එකතු
කරගන්න. ඉන් පසුව එයට සීනි සහ නට්ස් වර්ග දමා කලවම්කර ශීතකරණයේ තබා සෙට් වු
පසු කෑමට ගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks