Kitchen
මාළු සුප්
අවශ්‍ය දුව්‍ය
මාළු 200g(සුදු පැහැති මාළු වර්ගයක්)
මාළු ස්ටෝක් 01L
තක්කාලි50g
බටර් 01Tsp
සේරස්වල්පයක්
බීළූණුගෙඩි 01
සැල්දිරි 10G
සුදුළූණු 5G
කොත්තමල්ලිකොලස්වල්පයක්
සාදන ආකාරය
භාජනයක් ලිපතබා බටර් දමා රත්වූ විට ලියාගත්, බී ළූණු, සුදු ළූණු, සේර හා සැල්දිරි එකතු කරන්න. දැන් කුඩාවට කපාගත් තක්කාලි දමා ස්ටෝක වතුරද දමන්න. ඉන්පසු කුඩාවට කපාගත් මාළු දමා හොදින් තැම්බෙන්නට හරින්න. මාළු හොදින් තැම්බූ විට ලිපෙන් ඉවතට ගෙන කොත්තමල්ලි කොලවලින් සරසා පිලිගන්වන්න.
kamubomu.wordpress.com