Kitchen
මාළු පුඩින්
අවශ්‍ය ද්‍රව්‍යය :
තම්බා ගත තෝරා මාළු ග්‍රෑම් 250
රතු ළුෑණු ගෙඩි 1
හීනියට ලියූ අමුමිරිස් කරල් 2
පොල් කිරි කෝප්ප 1/2
ලූණු, ගම්මිරිස්, කහ කුඩු, දෙහි ස්වල්පයක්
බිත්තර 3
සාදා ගන්නේ මෙහෙමයි :
බිත්තර කඩා භාජනයකට දමා ගසා ගන්න. තෝරා මාළු පොඩි කර එයටම එකතු කරන්න. අනෙක් ද්‍රව්‍යය ද එයටම එක්කර හොදින් මිශ්‍ර කරන්න. බටර් ගාන ලඳ භාජනයක වාෂ්පයෙන් තම්බා ගන්න.
curtesy :
sithmalyaya.com