Kitchen
මාළු ඇඹුල් තියල්
අවශ්‍ය දුව්‍ය
බල මාළු 500g
ගොරකා 40g
සුදු ළූණු 10g
අමු ඉගුරු 10g
ගම්මිරිස් කුඩු 10g
මිරිස් කුඩු 10g
රම්පෙ
කරපිංචා
සේර
කරාබු නැටි
සදන ක්‍රමය
මාළු කැබලි වලට කපාගෙන හොදින් සොදාගන්න. ගොරකා, සුදු ළූණු, ඉගුරු අඹරාගන්න. එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කුඩුකරගත් කරාබු නැටි දමා මිශ්‍ර කරන්නන. මෙම මිශ්‍රණය මාළු වලට දමා රම්පෙ, කරපිංචා, සේර එකතු කර වතුර දමා පැයක් පමණ වේලා මදගින්නේ පිසගන්න.
kamubomu.wordpress.com