Kitchen
බිත්තර රහිත කස්ටඩ් කැරමල් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
එළකිරි(fresh milk) මිලි ලීටර් 180
මිල්ක් මෙඩ් මිලි ලීටර් 180
යෝගට් මිලි ලීටර් 180
කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2
වැනිලා ටිකක්
කැරමල් එක සඳහා සීනි කෝප්ප 1/4
සාදන ක්‍රමය
සීනි ටික ලිප තබා අඩු ගින්දරේ කැරමල් එක සදාගෙන පුඩිම සාදන භාජනයට දමා ගන්න
එළකිරි වලට සියල්ල දමා හොදින් දියකරගෙන කැරමල් දමා ගත් බඳුනට දමා විනාඩි 30ක් පමන ස්ටීම් කරගන්න
අවශ්‍ය නම් අවන් එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 160 කට විනාඩි 35 බේක් කරන්න