Kitchen
ඩෙවල් ප්‍රෝන්ස්
මේ දේවල් අවශ්‍යයයි
ඉස්සන් = 500g
කපාගත් ලූනු = 100g
කපාගත් මාළු මිරිස් = 100g
තක්කාලි = 50g
ඉඟුරු, සුදුලූනු = 10g
කෝන් පිටි = 100g
බිත්තර = 1
ගම්මිරිස් ලුණු පදමට
සීනි තේ හැඳි = 1/2
කෑලි මිරිස් තේ හැඳි = 3
තක්කාලි සෝස් අඬු කෝප්ප = 1/2
සෝයා සෝස් මේස හැඳි = 1
බැද ගැනීමට තෙල්
මෙහෙම පිළියෙල කරන්න
සුද්ද කරගත් ඉස්සන් සෝදා පිරිසුදු කර එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, කෝන්පිටි දමා සීසන් කර රත්වූ ගැඹුරු තෙලේ බැද ගන්න.
පසුව වෙනත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙක තුනක් එක්කර රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න.
දැන් බැදගත් ඉස්සන් එක්කර කලවම් කරගන්න.
Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks