Kitchen
ජැපනීස් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය:-
දොඩම් ගෙඩි -
ඇපල් ගෙඩි -
අන්නාසි ගෙඩි -
මිදි ගෙඩි -
තක්කාලි ගෙඩි -
මී කිරි අඬු කෝප්ප -
ලුණු, ගම්මිරිස් පදමට
සාදන ආකාරය :-
පළමුව සියලුම පලතුරු සහ එළවළු වර්ග ත්රිකෝණාකාරව කපා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක් ගෙන එයට ලුණු, ගම්මිරිස් සහ මී කිරි දමා කලවම් කර ගන්න. (මේ සඳහා යෝගට් ද භාවිත කළ හැකිය.) ශීතකරණයේ දමා පිළිගන්වන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks