Kitchen
චිකන් බුරියානි
අවශ්‍ය දුව්‍ය
බස්මති සභල් 500g
මිරිස් සහ තුනපහ තුඞු 1 1/2 Tsp
Chopped ඉගුරු සහ සුදුලුණු 2Tsp
කහකුඞු 1Tsp
Chopped තක්කාලි හා බීලූණූ 400g
අල කැබලි 200g
සුදුරු ඇට 1Tsp
මීකිරී 150ml
කොත්තමල්ලි හා මිංචිකොල 40g
බටර් 100ml
කරදමුන්ගු හා කරාබුනැටි 4Tsp
බැදගත් කජු හා සුල්තානා 100g
වතුර 700ml
බැදගත් බිත්තර 04
එළවළු තෙල් 100ml
රෝස හා රතු රසකාරක 1Tsp
කුරුදු රමිපෙ කරපිංචා
ලුණුකුඞු 10g
කටු රහිත කුකුල් මස් කැබලි 400g
සදන ක්‍රමය
බත් පිසින බදුන ලිපමත තබා එයට එළගිතෙල් එලවළුතෙල් ස්වල්පයක් දමා මිරිස් තුනපහ ලණු දමා පදම් කරගත් කුකුල්මස් තෙම්පරාදු කරන්න
ඉගුරැ සුදුලූණු තක්කාලි හා බීලුණු දමා තෙම්පරාදු කරන්න
සහල් අල හා ඉතිරි කුලුබඞු සියල්ල දමා තෙම්පරාදු කරන්න