Kitchen
චිකන් කෝර්ඩන් බිලා
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුකුළු මස් පපු කොටස් - 4
හැම් කුකුළු මස් පෙති - 4
චෙඩාර් චීස් පෙති - 4
පාන්පිටි - 50g , බිත්තර - 3
පාන්කුඩු - 60g , බැද ගැනීමට තෙල්
පදමට ලුණු, ගම්මිරිස්
පිළියෙල කරන ආකාරය :-
මුලින්
ම කුකුළු මස් පපු කොටස් දෙකට පලා එයට ලුණු, ගම්මිරිස් දමා සීසන් කරන්න.
(පපු කොටස පොකට් එකක් ආකාරයට කපා ගන්න) අවසානයේ කපාගත් තැනින් චීස් සහ හැම්
දමා සීල් කර ගන්න. පසුව මෙයට පාන්පිටි තවරා එයට බිත්තර සාරු ගා පාන්කුඩු
තවරන්න. අවසානයේ රත්වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න.
Wmqgd .ekSu wo forK fjí wvúh