Kitchen
ග්‍රීන් පීස් සුප්
අවශ්‍ය දුව්‍ය
ග්‍රීන් පීස් 500g
කිරි 125ml
චිකන්ස්ටොක් 500ml
ලුණු ගම්මිරිස්
බැදගත්පාන් කැබලි
සදන ක්‍රමය
චිකන් ස්ටොක් හා ග්‍රීන් පීස් හොදින් තම්බා ගන්න එය පොඞිකර පෙරාගන්න
මෙයට කිරි හා ලුණු ගම්මිරිස් එකතුකර තවන් විනාඞි තුනක් තම්බා ගන්න
පාන් කැබලි වලින් සරසා ගන්න