Kitchen
ග්‍රීන්පීස් මිශ්‍ර තක්කාලි බත
අපේ ප්‍රධාන ආහාර වේල් තුන අතරින් දිවා ආහාරයටත් රාත්‍රි ආහාරයටත් අනිවාර්යයෙන් ම තිබෙන දෙයක් තමයි බත්. බත් සමඟ ප්‍රණීත ලෙස පිළියෙල කරගන්නා ව්‍යාංජන කීපයකින් ආහාර වේල සම්පූර්ණ කරගන්න අපේ ගෘහණියන් දන්නවා.
අද අපි ඉදිරිපත් කරන මේ බත ව්‍යාංජන සමඟ හෝ ව්‍යාංජන නැතුවත් ආහාරයට ගන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා - 1kg
හීනියට කපා ගත් රතු ලූනු - 100g
අඹරාගත් සුදු ලූනු - 10g
අඹරාගත් ඉඟුරු - 5g
කපාගත් ඉදුණු තත්කාලි - 250g
රම්පේ, කරපිංචා ඉති - 2
තම්බාගත් ග්‍රීන් පීස් - 100g
තෙල් මේස හැඳි - 2
Wmqgd .ekSu is