Kitchen
එග් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හාල් 200 g
අර්තාපල් ගෙඩි 01
තම්බාගත් ග්‍රීන් පීස් 10 g
බෝංචි කරල් 3
කැරට් ගෙඩි 1
බිත්තර 2
බටර් තේ හැදි 02
ලුණු ,ගම්මිරිස් රස අනූව
සාදන ක්‍රමය
හාල් සෝදා ළිප තබන්න. කැරට් අල සහ බෝංචි කුඩා කොටු කපා ගන්න. බතේ වතුර උතුරන විට කපාගත් එළවළු සහ ලුණු ගම්මිරිස් එකතු කරන්න. වතුර සිදීගෙන එන විට බටර් එක්කර විනාඩි 02-03ක් තබා බිත්තර දෙක කඩා දමා කූරු ගාන්න. පසුව ලිපෙන් ඉවතට ගෙන තම්බාගත් ග්‍රීන් පීස් එක්කරන්න. දැන් බත් පුරවා කෝප්ප ගසන්න.
curtesy :wadabima.lk