Kitchen
ඉස්සො අච්චාරු
අවශ්‍ය දුව්‍ය
ඉස්සො 500g
රතුලූනු 100g
අමුමිරිස් 100g
වියලි මිරිස් කරල් 05
සුදුලුනු 05g
ඉගුරු 05g
සියබලා 05g
විනාකිරි 75Ml
තෙල්
කහකුඞු 1Tsp
ලුනු 1Tsp
සදන ක්‍රමය
ඉස්සන් හොදින් පිරිසුදු කර කහ හා ලුනු අතගා ගැබුරු තෙලේ බැදගන්න අමුමිරිස් හා රතුලූනු බැදගන්න සුදුලූණු හා ඉගුරු විනාකිරින් අබරාගන්න ඉතිරි විනාකිරින් සියබලා දියකරන්න බදුනක් ලිපතබා තෙල් දමා රත්වු පසු අබරාගත් මිග්රනය දමා බැදගන්න එයට සියබලා දියර දමන්න බැදගත් ඉස්සන් ,අමුමිරිස් හා රතුලූනු මිශ්‍රකර ලිපෙන් බාන්න
curtesy :wordpress.com