Kitchen
ඉස්සන් හා තක්කාලි වෑංජනය
අවශ්‍ය දුව්‍ය
බැදගත් ඉස්සන් 200g
කුඞු කරගත් වියළි මිරිස් කරල් 30
රතුලූනු පෙති 20g
රම්පෙ කරපිංචා ස්වල්පයක්
පොල්කිරි 400ml
කපාගත් තක්කාලි 100g
ලුණු ,කහ ස්වල්පයක්
උම්බලකඞ කුඞු 2Tsp
අමු ඉගුරු ස්වල්පයක්
සේර දඞුකැබැල්ලක්
සියබලා ඉස්ම 2Tsp
තෙල් 2Tsp
සදන ක්‍රමය
හට්ටියකට තෙල්දමා ලූණු වලින් කොටසක්ද රම්පෙ සේර කරපිංචා බදින්න අවශේෂ ද්‍රව්‍යය එක්කර ඉස්ම සිදෙන තුරු මද ගින්නේ තම්බා ගන්න
kamubomu.wordpress.com