Kitchen
අල සහ කැරට් ෆයි
අවශ්‍ය ද්‍රව්‍ය,
ගාගත් අල ගෙඩි 02
ගාගත් කැරට් අල 02
ලොකු ළූණු ගෙඩි 03
බිත්තර 03
පාන් කුඩු කෝප්ප 1/4
පාස්ලි කෝප්ප 1/3
චීස් ග්‍රෑම් 200
ලුණු ස්වල්පයක්
සුදු ළූණු
සාදන ආකාරය,
චීස් ග්‍රේට් කරගෙන ළූණු සිහින්ව කපා ගන්න
පාස්ලි කෑලි කරගන්න
දැන් මේ සියල්ල බඳුනකට දමා හොඳින් කලවම් කර බටර් තැවරූ බන්දේසියක දමා
සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ විනාඩි 40ක් පමණ පුළුස්සා ගන්න
සෝස් සමඟ පිළිගන්වන්න