Kitchen
අන්නාසි මාලූව
අවශ්‍ය ද්‍රව්‍ය (අට දෙනෙකුට සඳහා)
අමූ අන්නාසි ග්‍රෑම් 500 යි
අමූ මිරිස් කරල් 2 යි
කොත්තමල්ලි කුඩූ තේ හැඳි 1 යි
කුරුඳු පොත්තක්
ලූණූ කුඩූ තේ හැඳි 1 1/2 යි
ළුෑනූ අවූන්ස 2 යි
සූදුරු කුඩූ තේ හැඳි 1 යි
අඹරාගත් අබ තේ හැඳි 1 1/2
පළමූව සහ දෙවනූව මිරිකාගත් පොල් කිරි අවූන්ස 10 යි
කරපිංචා ස්වල්පයක්
සාදන ක්‍රමය
අන්නාසි ගෙඩියේ පොත්ත ඉතා හොඳින් කපා ඉවත් කර අගල් 3