Kitchen
පුහුල් සුදු වෑංජනය
පුහුල් සුදු වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
පුහුල් 300 g
ලූනු 30g
උම්බලකඩ මේස හැඳි 1/2
කපා ගත් අමු මිරිස් කරල් 3 ක් පමණ
කරි කුඩු මේස හැඳි 1 1/2 ක්
කහ කුඩු මේස හැඳි 1/2 ක් පමණ
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
දිය කිරි අන්ධු කෝප්ප 03ක්
මිටි කිරි අන්ධු කෝප්ප1 1/2ක්
අඹරා ගත් හාල් මේස හැඳි 1ක්
අඹරාගත් පොල් මේස හැඳි 1ක්
අඹරගත් අබ තේ හැඳි 1ක්
අඹරගත් සුදු ළුණු බික් 2ක්
කරපින්චා කිනිත්තක් කුරුන්දු පොතු කැබැල්ලක්
දෙහි බෑයක යුශ
ලුණු ස්වල්පයක්
සාදන ආකරය
1. පුහු ශුද්ද කර කප සෝදා ගන්න.
2 මිටි කිරි සහ අඹරගත් සහල්, පොල්, අබ සහ සුදු ළුනු හැර අනෙක් සියලුම ද්රව්යසමග පුහුල් කැබලි ලිප තබා තැම්බෙන්නට හරින්න.
3. මිටි කිරි වලට අඹරාගත් අබ පොල් ,සහල්,සුදු ළුනු මිශ්‍රණය එකතු කොට පුහුල් වෑංජනයට දමා උතුරවා ගන්න. පසුව දෙහි දමන්න.
06 දෙනෙකුට පමණ සෑහේ.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks