Kitchen
ගෙදරදිම පහසුවෙන් රුලන් ටොෆී හදමු
පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කර උතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න.ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න.
curtesy : lady.lk